Sinhala

 

කොළඹ දිස්ත්‍රික්කය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කොළඹ දිස්ත්‍රික්කය
Colombo District
கொழும்பு மாவட்டம்
පරිපාලන දිස්ත්‍රික්කය
කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම
කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර
අගනුවරකොළඹ
ප්‍රදේශ
රජය
 • දිස්ත්‍රික් ලේකම්ජී. ඒ. ජේ. සිල්වෙස්ටර්
 • ප්‍රාදේශීය
සරිය
 • මුළු699 කිමී2 (270 සතරැස් සැත)
 • භූමිය676 කිමී2 (261 සතරැස් සැත)
 • ජලය23 කිමී2 (9 සතරැස් සැත)
ජනගහණය(2001)
 • මුළු2,251,274
 • ඝණත්වය3,200/කිමී2 (8,300/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-11
වෙබ් අඩවියds.gov.lk/dist_colombo

642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත කොළඹ දිස්ත්‍රික්කය (ඉංග්‍රීසිColombo Districtදෙමළகொழும்பு மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ක්‍රික්කය වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි බස්නාහිර පළාතෙහිය. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර කොළඹ සහ දේශපාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) පවතින්නේ මෙම දිස්ත්‍රික්කයේ ය.

සාපේක්ෂ පිහිටීම[සංස්කරණය]

කොළඹ දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට වන්නටය. කොළඹ දිස්ත්‍රික්කයේ සීමා මායිම් වන්නේ,

උතුරින් : කැලණි ගග

නැගෙනහිරින් : කෑගල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්ක

දකුණින් : කළුතර දිස්ත්‍රික්කය

බටහිරින් : ඉන්දියන් සාගරය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස[සංස්කරණය]

ප්‍රධාන නගර හා ඒවා පවතින රාජ්‍ය ආයතන වර්ගය[සංස්කරණය]

මහ නගර සභා[සංස්කරණය]

  • කොළඹ මහනගර සභාව
  • ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව
  • දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව
  • කඩුවෙල මහනගර සභාව

නගර සභා[සංස්කරණය]

  • කොළොන්නාව නගර සභාව
  • කැස්බෑව නගර සභාව
  • පාදුක්ක නගර සභාව
  • බොරලැස්ගමුව නගර සභාව
  • මහරගම නගර සභාව

ප්‍රාදේශීය සභා[සංස්කරණය]

  • කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව
  • සීතාවකපුර ප්‍රාදේශීය සභාව
  • හෝමාගම ප්‍රාදේශීය සභාව